News
අද (23) පෙරවරු 9:30ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් කාදිනල් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගිය බව වාර්තා විය. ඒ, ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳහා ...
මාතර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය මේවනවිට පාලනය කර ඇති බව පොලීසිය පවසයි. එම බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර එම ගැටුම හටගත් බව පොලීසිය පැවසීය. එය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් ...
දකුණු කාශ්මීරයේ පහල්ගම්හි ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් වාර්තා ...
සිරි දළදා වන්දනාව අද දහවල් 12.30 සිට පස්වරු 5.30 දක්වා සිදුකිරීමට නියමිතය. තුන්වන දිනයට ඊයේ (20) දින පමණක් සැදැහැවතුන් 150,000කට අධික පිරිසක් වන්දනාමාන කර තිබේ. මේ වනවිටත් අති විශාල සැදැහැවතුන් ...
සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන ව්‍යාජ ලිපියක් සම්බන්ධව පොලීසිය විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. ඒ අනුව, මෙලෙස අසත්‍ය ...
සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ...
කොරියානු ජනරජ නාවික හමුදාවේ නෞකාවක් වන ‘Kang_Gam_Chan’නෞකාව නිල සංචාරයක නිරත වෙමින් අද (22) කොළඹ වරායට සේන්දු විය ...
එම කොමිෂන් සභාවේ ජාතික හා දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි සම්බන්ධීකරණ මධ්‍යස්ථාන වෙත මෙම පැමිණිලි ලැබී ඇත. කෙසේ නමුත් ඉහත පැමිණිලි අතරින් ප්‍රචණ්ඩ ක්‍රියාවකට අදාළව කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැත. මාර්තු ...
අද රාත්‍රී 9:10ට පමණ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී මෙම වෙඩිතැබීම සිදුකර තිබේ. පොලීසිය සඳහන් කළේ ඩෑන් ප්‍රියසාද් ඉන් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මෙලෙස මියගොස් ඇති බවය.
පොලීසිය සඳහන් කළේ අද (22) රාත්‍රී 7:10ට පමණ කටාන කටියන ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය. පුද්ගලයෙක් විසින් ...
වෙඩි ප්‍රහාර 4ක් ඩෑන් ප්‍රියසාද්ට එල්ල කර තිබෙන අතර ඉන් වෙඩි ප්‍රහාර 2ක් පපු ප්‍රදේශයටත් තවත් 2ක් උරහිස ප්‍රදේශයටත් එල්ලවී ...
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින නිල සංචාරයක් සහා සෞදි අරාබියට පැමිණ තිබේ. සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results