නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ඊයේ (09) දින සිදුවූ බිඳ වැටීම හේතුවෙන් අද සහ හෙට විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව විදුලිබල ...
වගා හානිවලට වන්දි ලබා දෙන මුවාවෙන් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු කාන්තාවක් රවටා රුපියල් 50,000 ක මුදලක් වංචා ...
බුකින් ඩොට් කොම් වෙබ් අඩවියට අනුව 2025 වසරේ ලොව වඩාත් පිළිගැනීමට ලක්වූ නගර අතර පළමු තැනට සීගිරිය පත්ව තිබෙනවා. මිලියන 360කට ...
එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නගියන්ගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක , 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක් සඳහා ...
සබරගමුව මහ සමන් දේවාලයේ හෙට (11) දින නියම කර තිබූ නිලවරණය පැවැත්වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් කර ...
පසුගිය වසර කිහිපය තුළ දේශීයව වාහන එකලස් කිරීමේ කර්මාන්තය දැවැන්ත පෙරළියක් කළ කර්මාන්තයක් බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන ...
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රංශ සංචාරය අදින් ආරම්භ වනවා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙම ප්‍රංශ සංචාරය සිදු කෙරෙන්නේ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රන්ගේ ආරාධනයකට අනුවයි. මෙම තෙදින ප්‍රංශ ...
කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ වැටී තිබී ජීව උණ්ඩයකට සමාන උණ්ඩයක් සොයාගෙන තිබෙනවා. ගමන්මලු පර්යන්තය අසල වැටී තිබුණු එම උණ්ඩය ...
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ඊයේ (09) දින සිදුවූ බිඳ වැටීම හේතුවෙන් ඉදිරි දින කිහිපය තුලදී කෙටි විදුලි කප්පාදුවක් සිදුවිය ...
විද්‍යුත් දුම්වැටි ළග තබා ගැනීම සහ භාවිතය ලබන වසරේ සිට තහනම් කිරීමට හොංකොං රාජ්‍ය සූදානම් වනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ ...
වෙළෙඳපොලෙහි බිත්තර සහ කුකුළු මස් මිල සීඝ්‍ර්‍රයෙන් පහළ ගොස් ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර පවසනවා. බිත්තර මිල රුපියල් 25ත් 28ත් අතර මිලකට අළෙවිවෙන බවයි ඔහු පෙන්වා ...
නිරිතදිග චීනයේ සිදුවූ නාය යෑමකින් එක් පුද්ගලයෙකු මියගොස් 28 දෙනෙකු අතුරුදන්ව ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results