News
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුගතව මෙරට රජය ක්‍රියාත්මක වීම පිළිබඳව මෙරට සංචාරයක නිරත යුරෝපා සංගමයේ නියෝජිතයන් ...
අද (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ ...
පාර්මේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමක් එළැඹෙන සිකුරාදා (02) පෙ.ව. 9.30ට පැවැත්වීමට නියමිතව ඇත. මේ සඳහා සහභාගිවන ලෙස සියලු පක්ෂ නායකයින්ට දැනුම් දී තිබේ. පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම ...
"රැවටිල්ල ඉවසුවා ඇති දැන් ඉතින් නැගිටිමු" යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරන මැයි දින රැළිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ පැවැත්වෙන බව එම පක්ෂ මහලේකම් සාගර කාරියවසම් ...
හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 29 ක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා මත වරදකරු කෙරුණු 38 හැවිරිදි එක්දරු ...
සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ගෞරවාන්විත ජයක් ලැබීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අද (30) සමත් විය ...
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, පුද්ගලික අංශය සමග එක්ව අක්කර දහසක වන වගාවක් ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ...
එබැවින් කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන දෙකෙන්ම ආරම්භ වන සියලුම දුම්රිය ප්‍රමාද වනු ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය දැනුම් දී ඇත.
පසුගිය පාලන සමයේ ඉතා සීඝ්රයෙන් දියුණු වෙමින් තිබූ රට වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් නතර වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන ...
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් යුක්රේන - රුසියා යුද ගැටුම් සඳහා දින තුනක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබේ ...
මැයි දිනය වෙනුවෙන් දිවයිනේ මත්පැන් හල් වසාතැබීම ගැන සුරාබදු දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් අද (30) නිකුත් කළේය ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results