News
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් සිදුව තිබේ. ඊයේ (22) පස්වරුවේ ...
ලක්ෂ සංඛ්‍යාත සැහැදැවතුන් සාධුකාර දෙමින් සෙංකඩගල නගරයට පිළිවෙතින් පෙළගැසෙන “ සිරි දළදා වන්දනාවේ“ 06 වැනි දිනය අදයි ...
දළදා වන්දනාවට පැමිණෙන විට තමා සමඟ සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස අදාළ දැනුම්දීමේ දැක්වෙයි. යම් හදිසි ...
වර්ෂාවත් සමග හලාවත නගරයේ හදිසි ජලගැලීම් තත්ත්වයක් හට ගෙන ඇති බව "අද දෙරණ" වාර්තාකරු පවසයි. ඒ හේතුවෙන් හලාවත ආනන්ද ජාතික පාසල ...
අද (23) පෙරවරු 9:30ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් කාදිනල් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගිය බව වාර්තා විය. ඒ, ස්වර්ගස්ථ ...
දකුණු කාශ්මීරයේ පහල්ගම්හි ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් වාර්තා ...
මාතර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය මේවනවිට පාලනය කර ඇති බව පොලීසිය පවසයි. එම බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර එම ...
සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන ව්‍යාජ ලිපියක් සම්බන්ධව පොලීසිය විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. ඒ අනුව, මෙලෙස අසත්‍ය ...
සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ...
වෙඩි ප්‍රහාර 4ක් ඩෑන් ප්‍රියසාද්ට එල්ල කර තිබෙන අතර ඉන් වෙඩි ප්‍රහාර 2ක් පපු ප්‍රදේශයටත් තවත් 2ක් උරහිස ප්‍රදේශයටත් එල්ලවී ...
අද (22) පස්වරුවේ මාතර බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර ...
පොලීසිය සඳහන් කළේ අද (22) රාත්‍රී 7:10ට පමණ කටාන කටියන ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය. පුද්ගලයෙක් විසින් ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results